October
About
October is a warm, geometric typeface with soft corner terminals. At its core, it is a rational, utilitarian font family, but its rounded stroke endings lend it a friendlier character, useful for signage, branding, headlines and even editorial purposes.
Available in
More
RentHairlineBuy
ඇම්ස්ටර්ඩෑම්
ThinBuy
බැංගලෝර්
ExtralightBuy
කෝපන්හේගන්
LightBuy
දමස්කස්
RegularBuy
එඩින්බරෝ
MediumBuy
ෆෝටලෙසා
BoldBuy
ගුවැන්ෂු
HeavyBuy
හොංකොං
BlackBuy
ඉස්තාන්බුල්
BlackBuy
ලෝකය යනු මහ පොළොව සහ මානව ශිෂ්ටාචාරය ද ඇතුළුව, එහි වසන සියළුම ජීවය වේ. මහ පොළොව හෙවත් පෘථිවිය සූර්යයාගේ සිට පිළිවෙලින් 3 වැනි ග්‍රහලෝකයයි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක 8 න් ඝණත්වයෙන් වැඩිම සහ 5 වැනි විශාලම ග්‍රහලොවයි. එමෙන්ම එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති භූමියක් සහිත ග්‍රහලෝක අතුරින් විශාලතම ග්‍රහලොවයි. සමහර අවස්ථා වලදී එය ලෝකය, නිල් ග්‍රහලොව, හෝ එහි ලතින් නාමය වන “ටෙරා” යන නම් වලින් හඳුන්වයි. මිනිසා ඇතුළු සත්ව විශේෂ මිලියන ගණනකට නිවහන වන පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ආකාශ වස්තුවයි. මෙම ග්‍රහලෝකය මීට අවුරුදු බිලියන 4.54 කට පෙර නිර්මාණය වුණු අතර අදට අවුරුදු බිලියනයකට පෙර පෘථිවි පෘෂ්ඨය මත ජීවය බිහි විය. වර්තමාන කාලයේ අහසේ උස මැනීම සහ අගාධ මිතිය. ජාතික භෞතික දත්ත මධ්‍යස්ථානයේ භූමි භාග පදනමේ ඩිජිටල් ටෙරේන් මොඩලයනි. පොළවේ භූමි ප්‍රදේශය තැනින් තැන මහත් වෙනස්කම්වලින් යුතුවේ. පොළව මතුපිට 70.8% ජලයෙන් යටවී ඇති අතර වඩාත් මහද්වීපික ගල්පර පිහිටා ඇත්තේ මුහුදු මට්ටමට පහලින්ය. ලෝපුරා ජලයෙන් යටවූ ප්‍රදේශවල සාගරය මැද විහිදුන කඳුවැටි පන්ති, මුහුද යට ඇති ගිනිකඳු, සාගර අඟල්, මුහුදු යට කඳු අතර ඇති විශාල වළවල්, තැනිතලා සහ ආගාධ ඇතුළු අංගයන්ගෙන් යුක්තය. ජලයෙන් යට නොවී ඇති ඉතිරි 29.2% වූ ප්‍රදේශය කඳු, කාන්තාර, තැනිතලා සහ වෙනත් දැයින් යුක්තය. ග්‍රහලෝකවල පිටතලය ටෙක්ටෝනික් හා සෝදා පාලුව නිසා භූ විද්‍යාත්මකව කාලයක් තිස්සේ නැවත හැඩ ගැසෙමින් පවතී. තැටි හෝ ටෙක්ටොනික් මඟින් සෑදුණු හෝ අංග වෙනස් වී පිටිතල අංග යටට බේරීමෙන්දැඩි දේශගුණික අවස්ථාවන්ට අනුගතවීම සිදුවේ. උෂ්ණත්වය සහ රසායනික හේතූන් නිසා හිමි දියවීම, වෙරළ ඛාදනය, කොරල් වැටි විනාශ වීම සහ විශාල උල්කාපාත ගැටීම් ද භූමි දර්‍ශනය වෙනස් වීමට හේතු වේ. මහාද්වීපික පෘථිවිතල ග්‍රහලෝකය හරහා යෑමෙන් සාගර පතුල යට ප්‍රධාන මායිම් ඇතිවීමත්, ඒ අතරම ආවරණ ද්‍රව්‍ය ඇතිවීමත් හේතුවෙන් එකිනෙකට වෙනස් සීමාවන් සාගර මැද දිගටම ඇතිවේ. මේ ක්‍රම සම්බන්ධවීමෙන් සාගර පෘථිවිතල දිගටම ඇතිවේ.